භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Srimath Anagarika Dharmapala M.V.

මාර/ශ්‍රීමත් අනගාරික ධර්මපාල ම.වි මාවරල

දෙනියාය කලාපය

  • Register
  • Login
Srimath Anagarika Dharmapala M.V.

මාර/ශ්‍රීමත් අනගාරික ධර්මපාල ම.වි මාවරල

දෙනියාය කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.

මාර/ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහා විද්‍යාලයේ සමාරම්භය 1931 වර්ෂයේ දී සනිටුහන් විය.පාසලේ ආරම්භක නාමය මාවරල මහා විද්‍යාලය යි.පසු කාලකදී එය මාර/ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහා විද්‍යාලය ලෙස භාවිතා විය.මාවරල වතුකරයේ ජීවත් වන ද්‍රවිඩ ලමුන්ගේ ඉගෙනීම් කටයුතු සදහා අනගාරික ධර්මපාලතුමන්ගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ විය. මේ සදහා ඉඩම් ලබා දෙනු ලැබුවේ දොන් කරෝලිස් හේවාවිතාරන සමාගමෙනි.මාවරල මහා විද්‍යාලය ප්‍රථමයෙන්ම කුඩා ගොඩනැගිල්ලකින් ආරම්භ විය. අප පාසලේ ප්‍රථම විදුහල්පති තුමන් වූයේ හීන්බන්ඩා මහතාය.එදින සිට ගත් කල අද වන විට විදුහල්පතිවරුන් 30කට ආසන්න සංඛ්‍යාවක් සේවය කර ඇත.සිසුන් 5දෙනෙකුගෙන් සහ ගුරුවරුන් 2 දෙනෙකුගෙන් මාවරල මහා විද්‍යාලය ආරම්භ වූ අතර දැනට සිසුන් 600කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබන අතර ගුරුවරුන් 40ක් පමණ සේවය කරයි.1ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණි දක්වා පාසල පැවැත් වූ අතර 2011 වර්ෂයෙන් පසු  එය 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණි දක්වා පවත්වයි.ද්‍රවිඩ සිසුන් සදහා පමණක් ඇරඹි ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහා විද්‍යාලය අද වන විට ඕනෑම ජාතියක සිසුවකු හට අධ්‍යාපනය ලැබිය හැකි ආදර්ශමත් පාසලක් බවට පත්ව ඇත.

 

Srimath Anagarika Dharmapala M.V.

මාර/ශ්‍රීමත් අනගාරික ධර්මපාල ම.වි මාවරල

දෙනියාය කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • MR/Srimath Anagarika Dharmapala M.V. Gomila, Mawarala., Matara, Sri Lanka,

: (+94)710608997

: [email protected]

Supported By

© 2025 Srimath Anagarika Dharmapala M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk