•••
වඩනා සිප් ගුණ දම් නිති ලබනට
සොබනාවෙයි නිති මේ බිම අප හට
සිප් කිරි පොවමින් නිරතුරු සුරකින
(ශ්‍රීමත් අනගාරික මහ විදුහල...//)
දරු කැළ වෙත නිසි ශිල්පය සොදිනා
ඔබ දෙන යහමග පෙරටම වඩනා
සිරිලක සොද දූ පුතුන් මැවීලා
(ශිල්පය සුරකිමු නිවහල් වෙමිනා...//)
කිතු ගොස ජය හඩ පතුරා ලන්නට
කැපවෙමු දම්පල් විදුහල් දරු කැළ
(ඔබ පා සෙවණේ අපි පා ඔසවා
සුරකිමු ඔබෙ නාමය සැමදා...///)