භාගත කිරීම්
Sinhala
Sinhala
English
Tamil
මාර/ශ්‍රීමත් අනගාරික ධර්මපාල ම.වි මාවරල
දෙනියාය කලාපය
Register
Login
මාර/ශ්‍රීමත් අනගාරික ධර්මපාල ම.වි මාවරල
දෙනියාය කලාපය
මුල් පිටුව
අපේ පාසල ගැන
ඉතිහාසය සහ සම්ප්‍රදායන්
ඉතිහාසය
ආදි විදුහල්පතිවරු
අනන්‍යතාවය
පාසලේ පැතිකඩ
දැක්ම සහ මෙහෙවර
පාසල් ගීතය
ලාංඡනය හා ආදර්ශ පාඨය
පාසල් කොඩිය
පාසලේ නිල වර්ණ
පාසලේ නිල ඇඳුම
පාසලේ නිල නිවාස
නීති හා රෙගුලාසි
අධ්‍යයන
විෂය මාලාව
ද්විතියික අංශය
පරිපාලනය
පරිපාලන ව්‍යුහය
පරිපාලන කමිටුව
අධ්‍යයන කාර්යමණ්ඩලය
විදුහල්පති
නියෝජ්‍ය විදුහල්පති
අධ්‍යයන කාර්යමණ්ඩලය
අනධ්‍යයන කාර්ය මණ්ඩලය
ශිෂ්‍ය නායක මණ්ඩලය
පුවත් සහ විශේෂ අවස්ථා
ජයග්‍රහණ
සමාජ හා සංගම්
ගැලරිය
අප හා සම්බන්ධ වන්න
අධ්‍යයන
Toggle navigation
අධ්‍යයන කාර්යමණ්ඩලය
විදුහල්පති
නියෝජ්‍ය විදුහල්පති
අධ්‍යයන කාර්යමණ්ඩලය
අනධ්‍යයන කාර්ය මණ්ඩලය
ශිෂ්‍ය නායක මණ්ඩලය
Home
අධ්‍යයන
අධ්‍යයන කාර්යමණ්ඩලය
නියෝජ්‍ය විදුහල්පති
නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
මාර/ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහා විද්‍යාලය
මාර/ශ්‍රිමත් අනගරික ධර්මපාල මහා විද්‍යාලයේ නව වෙබ් පිටුවට පණිව්ඩයක් දීමට අවස්තවක් ලැබිම මා ලද සෞභාග්‍යක් සේ සලකමි.
නිල්වලා මිටියාවතේ දම්පල් විදුමව්ගේ දරුවන් බබලන මිණිකැට මෙන් ලොව වර්ණ ගන්වන්නෙ නම් එය අප ලබන මහත් ආස්වදයයි අතිත මුතුන් මිත්තන් අස්වැද්දු කෙතට අලුත් අර්ථනයක් තනන දරුවන් ලොවට අවැසිය.
දමපල් විදුමවට අනන්‍ය වු සංස්කෘතියක් ගොඩනගමින් උගත්කම,බුද්ධිමත්කම,දක්ශතාවය,නවෝද්‍යන හැකියාව,නිර්මාණ ශිලිත්වය ප්‍රදර්ශනය කරමින් වතමන් හා අනාගත දම්පල් දූ පුතුන්ට මග පෙන්වීමට නව වෙබ් අඩවිය හරහා හැකියවෙ යයි මම විශ්වාස කරමි එසෙම එදිනෙදා තොරතුරු වලින් ඔබ්බට ගොස් දම්පල් දරුවන්ට අනන්‍ය වු අනාගතයක් තාක්ෂණීක ලොකය හරහා ලබා ගැනිමට ශක්තිය ධෛර්‍යය ලැබේවා !. එම කාර්‍යය ඉටු කිරිමට පරිඝණක ඒකකය හරහා කලණ හර්ශන ගුරුතුමා ඇතුලු වෙබ් කණ්ඩායමට හැකිවේවාය ප්‍රාර්ථනා කරමු.
ටී.පි.ගුණසේකර
නියෝජ්‍ය විදුහල්පති