13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 6 සිට 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර, උසස් පෙළ
- කලා
විෂයධාරව යටතේ අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
කලා විෂයධාරාව | |||
සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
ඉතිහාසය | දේශපාලන විද්‍යාව | ||
ඉංග්‍රීසි | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |